30.9 C
Colombo
Thursday, April 25, 2024

සුබසාධන ප්‍රතිලාභ ලබා ගන්නා අයට විශේෂ නිවේදනයක්

සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ තෝරාගත් පුද්ගලයින්ගේ නාම ලේඛනය ජූනි මස මුල් සතිය ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. සමාජ සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න...

විමල් ට්‍රැක් එක මාරු කරා – ඒ නිසා අපි අයින් වෙනවා...

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාගේ නායකත්වයෙන් පිහිටුවාගත් සන්ධානයෙන් ඉවත් වීමට ලංකා සමසමාජ පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වනවා. පසුගියදා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරී මණ්ඩලය...

ජෙරොම්ගේ පෙත්සම ගැන අධිකරණය තීරණයක් ගනී

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 05 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

අගමැති තායිලන්තයේ නිල සංචාරයක

නිල සංචාරයක් සඳහා අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (31) අළුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ ඔහු සමඟ තවත් 11 දෙනෙක්ගෙන් යුත්...

බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද (30) පහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන්නේ එය සමස්ථයක් ලෙස සියයට දෙකක අඩුවීමක් බවයි. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල...

ගොඩනැගිලි ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කිරීමට පියවර

ලෝක වෙළෙඳපොළේ සිමෙන්ති, යකඩ සහ ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ රැසක මිල පහත බැස ඇති බවත්, ඒ සමග ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීම...

ෂාෆි යළිත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයට

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් අද (30) සිට යළිත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරිවරයා ලෙස වැඩ ආරම්භ කර තිබෙනවා. වෛද්‍යවරයා නැවත කුරුණෑගල ශික්ෂණ...

නැවත සමීක්ෂණයේදී සිසුන් 146 දෙනක් සමත්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයේදී විභාගය අසමත්ව සිටි සිසුන් 146 දෙනකු කඩඉම් ලකුණු අබිබවා විභාගය සමත්ව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර...

සිංහල බෞද්ධයෝ හෙනම මෝඩයි – අජිත් පී. පෙරේරා

බුදුරජාණන් වහන්සේ යනු සිංහල බෞද්ධයෙක් නොවන බවත්, මේ වන විට මෙරට සිංහල බෞද්ධ ලෙසින් වෙනම ආගමක් සාදාගෙන සිටින බවත් සමගි ජනබලවේගය පක්ෂයේ සාමාජික නීතිඥ...

වීසා කාලය ඉක්මවූ විදේශිකයන්ගෙන් අය කරන දඩ මුදල පහළට

වීසා කාලය ඉක්මවා ඇති විදේශීකයින්ගෙන් වීසා ගාස්තුවලට අමතරව අතිවාස කාලසීමාව සදහා අය කරනු ලබන දඩ මුදල අඩු කිරීමේ නියෝගවලට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය...