චීනයේ Zhurong රෝවරය අඟහරු මතට ගොඩබායි
චීනය විසින් අඟහරු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබැස්වූ බව එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබේ.
“ෂූරෝන්“ (Zhurong robot) නමැති යානය චීනය විසින් මෙලෙස අඟහරු...
ආවා! ආවා! ඇපල් හෝම් පොඩ් මිනි!
බොහෝ අය කාලයක් තිස්සේ බලා සිටි උපකරණයක් වන ඇපල් හෝම්පොඩ් මිනි උපකරණය නොවැම්බර් 11 වැනි අඟහරුවාදා එළියට ආවා. එහි හැඩය ඉතා හුරුබුහුටියි.
පුංචි දොඩම් ගෙඩියක්...
ළඟදීම කරළියට එන ‘Made in Sri Lanka’ විදුලි ත්‍රීරෝද රථය
වේගා සමාගම විසින් සුවිශේෂී විදුලි ත්‍රී රෝද රථයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව මෙය 'Made in Sri Lanka' ලෙස හඳුන්වා දෙන ප්‍රථම ශ්‍රී ලාංකික විදුලි...
දිගු කාලයක් අත් කකුල් හිරිවැටීම භයානක බව ඔබ දන්නවාද ?
දුරකථනය අල්ලාගෙන ඉන්න බැහැ අත හිරිවැවෙනවා, ඇවිදින්න බැහැ යටි පතුල් දෙකම හිරිවැටිලා, යටිපතුල් හරියට පුළුන් වගේ දැනෙන්නේ නැහැ, ඇඟේ කූඹි දුවනවා වගේ, ඉඳිකටු ඇනෙනවා...
UN ලොක්කා කිව්ව දේ නොකළොත්- ලෝකය විනාස වෙයි
'ලෝක විනාසය ටිකෙන් ටික ළංවෙනවා. ඉක්මනින් ලෝකෙ හැම රටක්ම තම තමන්ගේ රටවල දේශගුණ අර්බුදයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්න.'
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන ලේකම් ඇන්ටෝනියෝ...
පිළිකා සෛල නසන සුපිරි ඖෂධය නිපදවූ තරුණ මහාචාර්යවරයා මුල් වරට සම්මුඛ...
පිළිකා සෛල මරා දැමීමේ හැකියාවෙන් යුත් නව ඖෂධයක් නිපදවීමට ොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය සමත්ව තිබෙනවා.
එම ආයතනයේ මහාචාර්ය...
අභිරසස් පිටසක්වල සංඥාව ගැන නාසා ආයතනයෙන් පරීක්ෂණ
පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 3කට ආසන්න දුරකින් වෙනත් මන්දාකිනියකින් ලැබෙන බවට සැකකෙරෙන රේඩියෝ සංඥාව සම්බන්ධයෙන් විද්‍යාඥයන් මත පළ කිරීමත් සමග, හඳුනා නොගත් අභ්‍යවකාශ...
වසර 580කට පසු දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද
වසර 580කට පසු දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද (19) සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන...
කොවිඩ් ප්‍රතිදේහ ශරීර නිපදවන සත්ව විශේෂයක්..!
ලාමා නම් සත්ත්වයන්ගේ ශරීර තුල නිපදවෙන ප්‍රතිදේහ මඟින් COVID-19 වෛරසය සහ එහි ප්‍රභේද දුර්වල කරන බව කරන බව සොයාගෙන ඇතැයි New York Daily News...
පසු කොවිඩ් තත්ත්වයන් වළක්වාගන්නේ කෙසේද?
⦿ පසු කොවිඩ් තත්ත්වය යනු කුමක් ද?⦿ තරුණයින්ටත් බලපායිද ?⦿ එන්නත කෙසේ උපකාර වේද?⦿ වළකා ගන්නේ කෙසේද?
කොවිඩ් - 19 රෝගය වැළඳෙන සමහරක් දෙනා දින...