ලිංගික බලපෑම් ගැන චෝදනා කළ චීන ටෙනිස් තරුව තවමත් බියෙන් හා...
ඉහළ පෙළේ කොමියුනිස්ට් පක්ෂ නායකයෙකුගෙන් ලිංගිකව හැසිරීමට බලපෑම් එල්ල වූ බවට ප්‍රසිද්ධියේ චෝදනා කිරීමෙන් පසු එකවරම නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කටයුතු කළ චීන ටෙනිස්...
රොෂාන් මහානාම ඉල්ලා අස්වේ
ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ ක්‍රිකට් උපදේශන කමිටුවේ සාමාජිකයෙක්ව සිටි රොෂාන් මහානාම මහතා තමා මින් ඉදිරියට එම කමිටුව සමග කටයුතු නොකරන බව ක්‍රීඩා අමාත්‍යවරයාට දන්වා තිබෙනවා
රොෂාන්...
මගේ ඉල්ලා අස්වීමේ ලිපිය රිවස් කරන්න – භානුක රාජපක්ෂ
අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් ඉවත් වීම සඳහා ක්‍රිකට් ආයතනයට ලිපියක් යැවූ භානුක රාජපක්ෂ මේ වනවිට තවත් ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර තිබෙනවා.
එම ලිපිය...
එක්කෙනෙක් වෙනුවෙන් නීති නවන්න බෑ – ඇමති නාමල්
ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් නැවත සිතා බලන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටිනවා.
ඒ, භානුක රාජපක්ෂගේ සමු...
තරඟ 2ක් ඉතිරිව තිබියදී අළු බඳුන තරඟාවලියේ ජය ඕස්ට්‍රේලියාවට
එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති 2021-2022 අළු බඳුන තරඟාවලියේ තෙවන තරගයඉනිමක සහ ලකුණු 14කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව ඊයේ (28)සමත් වුණා.
ඒ අනුව මෙවර අළු බඳුන ශූරතාව...
ගංගුලිට කොරෝනා
කොරෝනා වැළදීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි මහතා රෝහල් ගත කර තිබෙනවා.
ඔහු මේ වන විට කල්කටා නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවන...
වනිඳු, අසලංක ඇතුළු ජාතික ක්‍රිකට් තරු ක්‍රීඩා කරන රිච්මන්ඩ් චැම්පියන්ස් ලීග්...
රිච්මන්ඩ් විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය විසින් දෙවැනි වරටත් සංවිධානය කරනු ලබන Richmond Champions League (RCL) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මෙවරද දෙසැම්බර් 27,28 සහ 29 යන තෙදින...
සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල්ට කොවිඩ්
සුපිරි ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤ ජාතික රෆායල් නඩාල් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.
රෆායල් නඩාල් අබුඩාබි...
පවෙල්ගේ සුපිරි ප්‍රහාරය අපතේ යයි. තිසර හා අවිශ්කගේ හයේ වැස්ස ජැෆ්නා...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 7 වැනි තරඟය ලෙස ඊයේ (08) පැවති තරඟයෙන් කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පරදා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 14ක තියුණු...
LPL ගැන ICC දූෂණ විරෝධී ඒකකයේ අවධානය
මේ වන විට ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ අවධානය යොමුව තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ...