ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
දිවා රාත්‍රී තරගයක් ලෙස...
ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කර තිබෙනවා.
එහිදී ශ්‍රී ලංකා පිල එම තරයෙන් ඉනිමක්...
බංග්ලාදේශ ඉනිම ලකුණු 247කට සීමා වෙයි
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමු ඉනිම සඳහා බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා...
ඇන්ජි ගැන ජේ ෂා තැබු සටහන
බංග්ලාදේශයට එරෙහිව ගාල්ලේ දී නිමා වූ පළමු ටෙස්ට් තරගයෙන් පසු, ජාත්‍යන්තර ටෙස්ට් දිවිය නිල වශයෙන් අවසන් කළ හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ට ජාත්‍යන්තර...
ටෙස්ට් පිටියට සමුදුන් මැතිව්ස්
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් අද (21) සිය ටෙස්ට් දිවියට සමු දුන්නා.
ගාල්ලේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇන්ජෙලෝ මැතිව්ස් සදහන් කළේ දෙවැනි ටෙස්ට්...
ශ්‍රී ලංකාවට ලකුණු 296ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 296ක ඉලක්කයක් හිමිවුණා.
බංග්ලාදේශය කඩුලු 6ක් දැවී ලකුණු 285ක්...
වසර 29කට පසු ටෙස්ට් පිටියේ සිදුකළ වෙනස
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම දකුණත් පිතිකරු දෙපළක් වූ පැතුම් නිස්සංක හා නවක ක්‍රීඩක...
ටෙස්ට් තරඟ අඩු කිරිමේ තීරණයක්
දින හතරක ටෙස්ට් ක්‍රිකට් තරග පැවැත්වීමට මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවදානය යොමුව ඇති බව THE HINDU පුවත්පත වාර්තා වනවා.
ඒ, අනුව 2027-29 ලෝක ටෙස්ට්...
කාසියේ වාසිය බංග්ලාදේශයට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වනවා.
එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ...
මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය හෙට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට(17) ආරම්භ වනවා.
ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ...