28 C
Colombo
Thursday, April 25, 2024

වසර 17කට පසුව ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

ආසියානු ක්‍රීඩා උළෙලේ මිශ්‍ර මීටර් 4x400 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩා ඉසව්වෙන් පදක්කමක් දිනා...

ක්‍රිකට් ගැන බලන්න ජාත්‍යන්තර කමිටුවක්

ක්‍රිකට් සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබෙනවා. සිදත් වෙත්තමුණි, උපාලි ධර්මදාස සහ රකිත රාජපක්ෂ යන මහත්වරුන්ගෙන්...

නිලූක ක්‍රීඩාවෙන් සමුගනියි

ශ්‍රී ලංකාවේ සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. නිලූක කරුණාරත්න අවස්ථා තුනක දී ශ්‍රී ලංකාවෙ වෙනුවෙන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළා. එසේම...

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව අද සවස 5 ට

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 පිරිමි සහ මීටර් 400 කාන්තා අවසන් වටය අද (30) පැවැත්වෙනවා. මෙම තරඟ අතුරින් කාන්තා අවසන් මහා...

ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉසව්වේ අවසන් වටයට

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 පිරිමි මුලික වටයේ පළමු තරඟයට එක් වුණු කාලිංග කුමාරගේ පළමු ස්ථානය හිමි කරගත්තා. ඒ තත්ත්පර 45.57කින්...

පාපන්දු සම්මේලනයේ නව සභාපති ජස්වර් උමාර්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස ජස්වර් උමාර් තේරී පත් වී තිබෙනවා. ඒ අද (29)  පැවැති  පාපන්දු නිලවාර්ණයෙන් ඡන්ද 45ක් ලබා ගනිමින්. පාපන්දු සම්මේලනයේ විධායක...

පාපන්දු සම්මේලනයේ නිලවරණය අදයි

පාපන්දු සම්මේලනයේ විධායක කමිටුව තෝරා පත්කර ගැනීම සඳහා වන නිලවරණය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (29) පැවැත්වෙනවා. ඉදිරි සිව් වසර සඳහා මෙවර උණුසුම් තරඟයක් පැවැත්වෙන...

මැතිව් අබේසිංහගෙන් ජාතික වාර්තාවක්

19 වන ආසියානු ක්‍රීඩා උළෙලේ ඊයේ (28) පැවැති තරඟවලදී නව ජාතික වාර්තාවක් පිහිටුවීමට පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ සමත් වී තිබෙනවා. ඒ, මීටර් 50 සමනල ආර...

ශ්‍රී ලංකාව අද පළමු පුහුණු තරඟයට

මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග අද (29) සිට ආරම්භ වීමට නියමිතයි. බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව අද සිය පළමු පුහුණු තරඟය එක්වනවා. ඉන්දියාවේ පැවැත්වෙන...

ධනුශ්කගේ ක්‍රිකට් තහනම ඉවත් කිරීමේ තීරණයක්

ඕස්ට්‍රේලියාවේදී ලිංගික අතවර චෝදනාවලට අදාළ නඩුවෙන් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමෙන් අනතුරුව ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබූ තහනම ඉවත් කිරීම...