සෙරීනා විලියම්ස් ලෝක වාර්තාව අභියස
ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරඟාවලියක වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාව ලබාගත් ක්‍රීඩිකාව බවට පත්වීමේ ඉලක්කය පසුපස හඹා යමින් සිටින ඇමෙරිකානු ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් අර්ධ අවසන්...
LPL නියාමනයට කමිටුවක්
මේ වසරේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය නියාමනය කිරීම සඳහා කමිටුවක් පත්කරන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් සංචාරය අත්හිටුවයි
පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අත්හිටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සිටින හෝටලයේ තවත් දෙදෙනකුට කොවිඩ්
ශ්‍රි ලංකා හා එංගලන්ත ක්‍රිකට් තරගයේ එංගලන්ත කණ්ඩායමේ ක්‍රිඩකයින් නතරව සිටින ගාල්ල සංචාරක හෝටලයේ තවත් සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ...
ඊළඟ ඔලිම්පික් බලාපොරොත්තුව මෙන්න
ඩිල්ෂි, නිමාලි සහ ගයන්තිකා යන මීටර් 800 ක්‍රීඩිකාවන් තිදෙනාම ඔලිම්පික් සුදුසුකම් ලැබීම සඳහා විනාඩි 1යි තත්පර 59යි දශම...
අපකීර්තිමත් ක්‍රිකට් වාර්තා මැද ලංකාව තරගාවලිය ආරම්භ කරයි
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ජාතික කණ්ඩායම වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් දැවී යන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අද(14) සිදුවිය.
මෙරටට පැමිණ සිටින එංගලන්ත ක්‍රීඩකයෙකුටත් කොවිඩ්
තරඟ සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට...
මලල ක්‍රීඩා ශූරතාවලියේ පෙන්වූ වැඩ
කොරෝනා වෛරස් වසංගත තත්ත්වය හේතුවෙන් වසරකට ආසන්න කාලයක මලල කී‍්‍රඩා පිටියේ පැවැති නිහැඬියාව බිඳිමින් ආරම්භ වූ ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලිය සාර්ථකව දෙසැම්බර්...
ධම්මිකාගේ අවු35ක් පරණ වාර්තාව කැඩූ කෙල්ල
නිමාවට පත්වූ 98 වැනි ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලියේදී දෙසැම්බර් 29 වැනිදා වසර 35ක් පැරැුණි කනිෂ්ඨ මලල කී‍්‍රඩා වාර්තාවක් බිඳ දැමීමට පාසල් මලල...
හදිසියේ දිවියෙන් සමුගත්- ප්‍රසිද්ධ රෙස්ලින් තරුව
WWE ආයතනයේ ලුක් හාපර් ලෙස ප්‍රකටව සිටි, AEW ආයතනයේ බ්‍රෝඩි ලී ලෙස හඳුන්වන රෙස්ලින් ක්‍රීඩකයා වයස අවුරුදු 41 දී හදිසියේ මියගොස් තිබේ. කොවිඩ්-19...