මෙරට පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර දැඩි සත්කාරයේ
ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා මෙන්ම බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ වර්තමාන සභාපතිවරයා ද වන බන්දුල වර්ණපුර මහතා රෝහල්ගත කර ඇතිබව වාර්තා වනවා.
වම් කකුලේ දණහිසට පහළින්...
මෙවර T20 ලෝක කුසලානය ජයගැනීමට ශ්‍රී ලංකාවට ඇත්තේ නෙදර්ලන්තයටත් අඩු සම්භාවිතාවයක්
මෙවර ලෝක කුසලානය ජයගැනීමට ඒ සඳහා තරග වදින කණ්ඩායම්වලට ඇති හැකියාව පිළිබඳ Wisden සඟරාව විශේෂ ලිපියක් පල කොට තිබේ.
ඒ එක් එක් කණ්ඩායම සතු විශේෂ...
සංගාගේ තේරීම ඉතිහාසය වෙනස් කරයි
ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සභාපතීත්වය දැරු මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ නව සභාපතීත්වය එංගලන්ත හිටපු ක්‍රිකට් නායිකාවක් වන ක්ලෙයාර් කොනෝර්ට හිමිව තිබෙනවා.
වසර...
19න් පහළ ක්‍රීඩකයින්ට රුපියල් ලක්ෂයක දිරි දීමනාවක්
ඉදිරියේදි පැවැත්වීමට නියමිත 19න් පහළ ලෝක කුසලාන හා ආසියානු කුසලාන තරගාවලි කෙරෙහි අවධානය යොමු කරමින් දැනට 19න් පහළ ජාතික් සංචිතයේ පුහුණුව ලබන ක්‍රීඩකයන්ට මුදල්...
හිටපු ටෙස්ට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ගෙන් යළි විශිෂ්ඨ පන්දු යැවීමක්
ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් Everest ප්‍රිමියර් ලීග් තරගාවලියේදී පන්දුවෙන් දස්කම් පාන්නට පසුගියදා (29) සමත් වුණා.
එහිදි Bhahirawa Gladiators කණ්ඩායම නියෝජනය කළ...
ජෛව බුබුළ පීඩාකාරියි කියා කැරබියන් දැවැන්තයා මෙවර IPL දෙවන අදියරට සමුදෙයි
කොදෙව් සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියරෙන් ඉවත් වීමට තීරණය කොට ඇත. පංජාබ් කිංග්ස් කණ්ඩායම මේ බව නිළවශයෙන්...
LPL බලන්න ප්‍රේක්ෂකයින්ට අවසර ?
මෙම වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර ලබාදීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව වාර්තාවනවා.
ඒ අනුව තරග නැරඹීම සඳහා...
IPL 2021 – කලකට පසු සන්රයිස්ට සුපිරි ජයක්
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ 40 වන තරගය ලෙස ඊයේ (27) සන්රයිස් හයිද්‍රාබාද් හා රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම් අතර පැවති තරගය කඩුළු 07කින්...
කුසල්, ධනුෂ්ක සහ දික්වැල්ලගේ අභියාචනා සළකා බැලීමෙන් තොරවම ඉවතට
එංගලන්ත තරග සංචාරය අතරතුරදී ජෛව ආරක්ෂක බුබුළ රීතින් උල්ලංඝනය කරමින් විනය විරෝධීව හැසිරීමේ චෝදනාවට වරදකරුවන්ව ක්‍රිකට් තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක හා...
එංගලන්තයත් පාකිස්ථාන සංචාරය අත්හැර දමයි
T20 තරග දෙකක් සඳහා ඔක්තෝබර් මාසයේදී පාකිස්තානයේ සිදුකිරීමට නියමිතව තිබූ තරඟ සංචාරය අවලංගු කරන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළා.
එංගලන්ත කාන්තා සහ පිරිමි...