25.6 C
Colombo
Saturday, July 19, 2025

හරක් කටා කොළඹ ජාතික රෝහලට

- Advertisement -

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි නායකයෙකු වන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

චිකුන්ගුන්යා රෝගය වැළඳී තිබීම නිසා එයට ප්‍රතිකාර කිරීම සඳහා ඔහු රෝහල්ගත කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලීසියේ විශේෂ ආරක්‍ෂාව යටතේ, ඔහු පමණක් කොළඹ ජාතික රෝහලේ 37 වන වාට්ටුවට ඇතුළත් කර ප්‍රතිකාර කරන බව සඳහන්.

තමන්ට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසට ‘හරක් කටා’ විසින් පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇතත්, නිලධාරීන් විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

80 හැවිරිදි කාන්තාවකගේ මරණ දඬුවමක් අවලංගු කෙරේ

80 හැවිරිදි කාන්තාවකට පනවා තිබූ මරණ දඬුවමක් අභියාචනාධිකරණය විසින් ඊයේ (18) බල රහිත කර තිබෙනවා. හම්බන්තොට මහාධිකරණය විසින් මෙම මරණ දඬුවම පනවා තිබුණා. 1993 වසරේ...

රුවන්වැල්ලේ ගමනාගමනය සීමා කෙරේ: රියදුරන්ට නිවේදනයක්

සීතාවකපුර කොට්ඨාසයේ රුවන්වැල්ල පොලිස් වසමේ පිහිටි යටන්වල ස්වර්ණ වලුකාරම විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර හේතුවෙන්  අද (19) එම ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. අද...

අද වැසි තත්ත්වය ගැන දැනුම් දීමක්

අද (19) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත්,  සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

POPULAR ARTICLES