32 C
Colombo
Friday, January 17, 2025

හැටන් බස් රථ අනතුරේ CCTV දර්ශන මකා දමලා

- Advertisement -

හැටන් – මල්ලියප්පු ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරට අදාළව එම බස් රථයේ ආරක්ෂක කැමරා දර්ශන මකා දමා ඇති බවට සැක මතුව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සදහන් කළේ, අදාළ දත්ත ගබඩා පද්ධතිය මොරටුව විශ්වවිද්‍යාලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි.

මේ වන විට අදාළ දත්ත ගබඩා පද්ධතිය පොලිස් තොරතුරු කොට්ඨාසයට යොමු කර ඇති බවද ඔහු කියා සිටියා.

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඊයේ හැටන් මල්ලියප්පු ප්‍රදේශයේදී අනතුරට ලක්වුණු අතර, අනතුරින් මගීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 53 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

RECENT ARTICLES - SINHALA

අධිකරණයට අපහාස කළාට සුදාට නඩුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක...

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

දුම්රියේ සම්බාහන මැදිරිය ගැන විමර්ශනයක්

දුම්රිය මැදිරියක් තුළ විදෙස් සංචාරකයින් සම්බාහනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින්, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර...

POPULAR ARTICLES