මෝදි ගැන කියපු ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විෂය භාර අමාත්‍ය කංචන විජේස්කර මහතා ප්‍රකාශ කළේ, එම්.එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමන් භාර ගත් බවයි. ඒ අනුව, ලංකා විදුලි බල මණ්ඩලයේ උපසභාපති නලින්ද ඉලංගකෝන් මහතා නව සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර … Continue reading මෝදි ගැන කියපු ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි