සිමෙන්ති සහ සහල් ආනයනයට පකිස්තානයෙන් ඩොලර් මි. 200ක්

ශ්‍රී ලංකාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය පහසුකමක් ලබා ගැනීම සඳහා පකිස්තානය සමඟ සාකච්ඡා කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසමින් පවතින බව භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා උපුටා දක්වමින් මෙරට ප්‍රධාන ධාරාවේ දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් අනාවරණය කර සිටිනවා. මෙම ණය පහසුකම තුළින් පකිස්තානයෙන් සහල් සහ සිමෙන්ති ආනයනයට කටයුතු කෙරෙන අතර රාජ්‍ය වාණිජ (විවිධ) … Continue reading සිමෙන්ති සහ සහල් ආනයනයට පකිස්තානයෙන් ඩොලර් මි. 200ක්