අද(25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 50kg සිමෙන්ති කොට්ටය මිල රුපියල් 400කින් ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදනය කරන සහ ආනයනය කරන සමාගම් තීරණය කර තිබෙනවා.
ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රු. 2750ක් බවට පත් වනවා.