අලි නියෝගයට එරෙහිව නඩු

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලු සියලු පිරිසකට එරෙහිව එන්තරවාසියක් යැවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. උඩවලව ඇත් අතුරු සෙවනේ රඳවා සිටින අලි පැටවුන් 14 දෙනා ඔවුන්ගේ පැරණි හිමිකරුවන්ටම ලබා දෙන ලෙස දන්වමින් ලබා දී ඇති නියෝගය බල රහිත කරන ලෙසයි එහිදී එම සංවිධානය දන්වා … Continue reading අලි නියෝගයට එරෙහිව නඩු