26 C
Colombo
Wednesday, February 19, 2025

රත්තරන් විකුණූ බවට මහබැංකුවෙන් ශුද්ධ සිංහල නිවේදනයක්

- Advertisement -

මෙරටට අයත් රත්රන් සංචිත ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විකුණා දමා ඇති බවට පසුගිය දින කිහිපයේ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණා.

ඊට ප්‍රතිචාර වශයෙන් නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා මහබැංකුව සදහන් කර ඇත්තේ “රන් සංචිත තළඹෙහි ද්‍රවශීලතාවය ඉහළනැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා මහබැංකුවේ රන් සම්භාර 2021 වර්ෂය අගවන විට අඩුවන්නට ඇති” බවයි.

අනෙකුත් සෑම නිවේදනයක්ම සරල සිංහලෙන් නිකුත් කරන මහබැංකුව මෙම නිවේදනය පමණක් හෙළ ශුද්ධ සිංහල බස යොදාගෙන ප්‍රකාශයට පත්කර තිබීම කාගේත් හාස්‍යයට ලක්ව තිබෙනවා.

එම නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES