29.1 C
Colombo
Friday, April 26, 2024

මහ බැංකුවේ බද්දට මහ බැංකුවේ සේවකයන්ගේම විරෝධය

- Advertisement -

උපයන විට ගෙවීම් බද්ද ඉතා අසාධාරණ ලෙස ඉහළ නංවා ඇති බව පවසමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයෝ පිරිසක් තාවකාලිකව සේවයෙන් ඉවත් වී අද (25) වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වුණා.

ශ්‍රී ලංකා බැංකුවේ වෘත්තීය සමිති පහකට අයත් සේවකයන් මේ සඳහා එක්ව තිබෙනවා.

ඔවුන් අද (25) පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා සේවයෙන් ඉවත්ව සිට ඇති අතර මහ බැංකු ශ්‍රවණාගාරය අසල පිහිටි ශාලාවක රැස්වී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.

මහ බැංකු සේවකයෝ අද (25) දහවල් මහ බැංකු ඉදිරිපිට මාර්ගයට පැමිණ මාර්ගය දෙපස කළු කොඩි හා කළු පටි එසවීමට ක්‍රියා කළා.

එහිදී එම ස්ථානයට පැමිණ එම ස්ථානයට ආ පොලිස් නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කළ අතර එම අවස්ථාවේදී සේවකයන් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...