24 C
Colombo
Monday, December 5, 2022

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යෑමේ තීරණයක්

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 14.5% සහ 15.5 ලෙස නොවෙනස්ව පවතිනු ඇති.

මුදල් මණ්ඩලය පවසන්නේ ඉල්ලුම මත ඇතිවන උද්මනය නිසා ආර්ථිකයට එල්ලවන පීඩනය සමනය කිරීමට දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු බවයි.

ඒ හරහා මැදි කාලීනව උද්ධමනය සියයට 4 – 6 අපේක්ෂිත මට්ටමට රැගෙන ඒමට හැකිවනු ඇති බවට මහ බැංකු මුදල් මණ්ඩලය විශ්වාසය පල කරනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට එම්බාම් පුහුණු කිරීමේ පාසලක්

0
මෘත ශරීර එම්බාම් කිරීමේ පාඨමාලාවක් එළෙඹන වසරේ පෙබරවාරි සිට ආරම්භ කරන බව සමස්ත ලංකා අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති මහින්ද පනාගොඩ මහතා පවසනවා.

පොහොර ගබඩා සියල්ලම පිරිලා..! – ඇමති අමරවීර

0
කෘෂිකර්ම අමාත්‍යංශය සතු පොහොර ගබඩා සියල්ල මේ වන විට පිරී ගොස් ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ජවිපෙ ක්‍රියාමාර්ග ගැන ස්ටාලින් කනස්සල්ලෙන්

0
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති විසින් සංවිධානය කරන විරෝධතා සඳහා සිය පාර්ශවය වෙත කිසිදු ආරාධනයක් සිදුකර නොමැති බව ලංකා ගුරු සංගමයේ...

RECENT ARTICLES - ENGLISH

Sri Lankan arrested in Australia for killing his wife

0
A 45-year-old Sri Lankan man has been arrested by the Australian police in connection with the murder of his wife, a mother...

SL origin family in US seeks justice after police kill son

0
A tech entrepreneur in Texas wasn’t given ample time to drop a rifle he was carrying on his own front porch before...

Iran Announces End Of ‘Morality Police’ To Appease Protesters

0
Iran’s Attorney General says the Islamic Republic has disbanded the “morality police” adding that it had nothing to do with the judiciary...