ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විස් ආයතනයේ, ව්‍යාපාර කටයුතු මහබැංකුව අත්හිටුවයි

ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් ආයතනයේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබෙනවා. මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31 – 1 වගන්තිය ප්‍රකාරව ඊයේ (12) පස්වරු 5 සිට බලපැවැත්වෙන පරිදි මෙම අත්හිටුවීම සිදුකර ඇති බව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. ආයතනයේ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්වීම සහ නැවත යථා … Continue reading ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විස් ආයතනයේ, ව්‍යාපාර කටයුතු මහබැංකුව අත්හිටුවයි