මධ්‍යම අධිවේගී මාර්ගයේ ගාස්තු ප්‍රසිද්ධියට පත් කරයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස අද (15) දින ජනතා අයිතියට පත් කෙරුණා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීයි. මධ්‍යම අධිවේග මාර්ගයේ දෙවන අදියරේ මිරිගම – කුරුණැගල දක්වා කොටස කිලෝමීටර් 40.91ක දුරින් යුක්ත වන අතර මේ සඳහා රුපියල් බිලියන 137ක් වැය වී ඇති බවයි වාර්තා … Continue reading මධ්‍යම අධිවේගී මාර්ගයේ ගාස්තු ප්‍රසිද්ධියට පත් කරයි