මධ්‍යම පළාතේ කොවිඩ් ආසාදිතයන් තවත් ඉහළට මධ්‍යම පළාතේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 631 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 383 ක්. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 194ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 54 ක් ද වාර්තාවනවා.
මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් අකුරණ ප්‍රදේශයෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය ආසාදිතයින් 94 ක්.
තව කියවන්න
- වනිඳු දෙවැනි වෙයි
- DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි
- ජාතික රූපවාහිනියත් විකුණන්න යයි
- රුපියලේ අගය අඩු වෙයි
- මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.
- නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!