කංචන ආවා. තෙල් මිල අහසට ගියා.

නව බලශක්ති අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකර මහතා පත්වීමෙන් සුළු මොහොතකට පසු මෙරට ඉන්ධන මිල යළිත් වරක් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 84 කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 90 කින්ද, ඩීසල් ලීටරයක් රුපියල් 113 කින්ද, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 75 කින්ද ලෙස දැවැන්ත … Continue reading කංචන ආවා. තෙල් මිල අහසට ගියා.