26 C
Colombo
Friday, December 2, 2022

Ceypetco තෙල් මිල ‘දැනට’ වැඩි කරන්නේ නෑ..! – ඇමති ලොකුගේ

- Advertisement -

ලංකා ඉන්දීය තෙල් සමාගම ඉන්ධන මිල ඉහළ දැමීම ගැටලුකාරී තත්වයක් ඇති කර ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

කෙසේ නමුත් ඉන්දීය තෙල් සමාගම ඉන්ධන මිල වැඩි කළත් දැනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩිකිරීමට තීරණය කර නොමැති බවයි අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා,

“ඒක අපිට ගැටලුවක්. ගිය සැරෙත් අයි.ඕ.සී. එක වැඩි කරපු වෙලාවේ අයි.ඕ.සී. එකේ අධ්‍යක්ෂ මණ්ඩලය ගෙනල්ලා කිව්වා තෙල් සංස්ථාවත් එක්ක සම කරන්න කියලා. මම ලේකම්තුමියට කිව්වා ඒ ගිවිසුම පරීක්ෂා කරලා බලන්න අපිට ඒකට කොයිතරම් බලපෑමක් කරන්න පුළුවන්ද කියලා. ඒ බලපෑම කරන්න පුළුවන්නම් සඳුදා අපි කැබිනට් එකට පත්‍රිකාවක් ඇරලා කැබිනට් එක දැනුවත් කරලා ඒකට අවශ්‍ය කටයුතු කරනවා. කවුරු ගියත් අපේ තෙල් මිල වැඩි කරන්නේ නෑ දැනට”

RECENT ARTICLES - SINHALA

කන්න නැති නිසා කාන්තාවක් සියදිවි හානි කරගනී

0
පවතින ආර්ථික අර්බුදය හමුවේ ඇති ආහාර හිඟය හේතුවෙන් මේ වන විට මෙරට මධ්‍යම පන්තික සහ දිළිඳු පවුල් රැසක් පිඩාවට පත්ව සිටිනවා.

කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

0
අද (02) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මේ වෙලාවේ විදුලිබිල ඉහළ දාන්න අවශ්‍යතාවක් නැහැ – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

0
විදුලිබිල ඉහළ නැංවීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. අද (01) කොළඹ පැවැති...

RECENT ARTICLES - ENGLISH

Forced cremation during Pandemic: Who forced Gvt to go ahead

0
Foreign Minister Ali Sabry told Parliament it was Prof. Meththika Withanage and Dr. Channa Perera who insisted the Government carry on the...

Parliament turns orange

0
A number of activities were held in Parliament today (1) under the leadership of the Women Parliamentarians’ Caucus in support of the...

“Your understanding is incorrect and incomplete,” the Chinese Embassy snaps back at Rasamanickam

0
In response to the claim of TNA MP Shanakiyan Rasamanickam that if China truly wishes to stand with the people of Sri...