කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඉල්ලා අස් වෙයි

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා. පසුගිය දිනවල ඔහුට එරෙහි ව කෘෂි රක්ෂණ මණ්ඩලයේ සේවකයින් විරෝධතාවල ද නිරත වුණා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ දිනයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වෙත භාර දී තිබෙනවා. ඉහල නිලධාරියාගේ සිට පහල නිලධාරියා දක්වා දූෂණ වංචා සිදු කරන බැවින් … Continue reading කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඉල්ලා අස් වෙයි