රාජ්‍ය ඇමතිගේ දූෂණ ක්‍රියා නිසා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

නිවාස සංවර්ධන අධීකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා ඉල්ලා අස්වී තිබෙනවා. ඒ එම අධිකාරියේ රාජ්‍ය අමාත්‍යවරයා වන ඉන්දික අනුරුද්ධ මහතා විසින් දිගින් දිගටම සිදුකරන දූෂණ ක්‍රියා හේතුවෙන් බව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර තිබෙනවා. නිවාස සංවර්ධන අධිකාරියේ වැඩකටයුතුවලට දිගින් දිගටම රාජ්‍ය අමාත්‍යවරයා බාධා කරන බවට රේණුක පෙරේරා මහතා මීට පෙර අවස්ථා ගණනාවකදීම විෂය භාර අමාත්‍යවරයා … Continue reading රාජ්‍ය ඇමතිගේ දූෂණ ක්‍රියා නිසා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි