27.8 C
Colombo
Thursday, April 25, 2024

ලොහාන්ගෙ පරීක්ෂණය කරන මානව හිමිකම් කොමිසමේ සභාපති රාජ්‍ය ඇමති කෙනෙක්ගේ තාත්තා..!

- Advertisement -

වත්මන් රජය යටතේ මෙරට ආයතන ව්‍යහය විනාශ වී ඇති බව සමගි ජන බලවේගයට සම්බන්ධ සමගි තරුණ බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කනිෂ්ක ලැනරෝල් මහතා පවසනවා.

ඒ, ඊයේ (24) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කනිෂ්ක ලැනරෝල් මහතා,

“පොලිස් කොමිසම දැන් ඉවරයි. හෙංචයියො ටිකක් දාගෙන ඉන්නෙ. මානව හිමකම් කොමිෂන් සභාවෙ සභාපති ඉන්නේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමති කෙනෙක් වෙන තාරක බාලසූරියගේ තාත්තා. අනේ ඒ මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණ කරනවලු ලොහාන් රත්වත්තෙට විරුද්ධව. ඒ කියන්නේ, ආණ්ඩුවේ රාජ්‍ය ඇමති කෙනෙක්ට විරුද්ධව පරීක්ෂණ කරන්නේ ආණ්ඩුවෙම රාජ්‍ය ඇමති කෙනෙක්ගෙ තාත්තා සභාපති වෙච්ච මානව හිමිකම් කොමිසම. හොරාගෙ අම්මගෙන් පේන අහනවා නෙවෙයි හොරාගෙ ආච්චි අම්මගෙන් මුං පේන අහන්න යන්නේ.”

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...