වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පසුගිය සමයේ වී අලෙවි මණ්ඩලය තුළ සිදුවූ සිදුවීම් හා රටෙහි පවතින සහල් හිඟය සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වයන් පිළිබදව ඒ මහතා දැඩි කණස්සල්ලෙන් පසුවූ බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව තමන්ගේ ඉල්ලා අස්වීමට අදාළ ලිපිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාට මීට දින කිහිපයකට පෙර … Continue reading වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි