ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා එම ධූරයෙන් අද (28) ඉල්ලා අස්වී තිබෙනවා.
ඊට හේතුව කුමක්දැයි ඔහු තවමත් ප්‍රකාශ කර නැහැ.
කෙසේ වෙතත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ළඟම දේශපාලන හිතවතෙක් ලෙස අනුෂ්ක මහතා කටයුතු කර තිබෙනවා.
වැඩි කතාබහකට ලක්වූ කුරුදු සිගරට්ටුව සම්බන්ද ප්‍රවෘත්ති සාකච්ඡාවටද විමල් වීරවංශ මහතා සමඟින් අසුන්ගෙන සිටියේද අනුෂ්ක ගුණසිංහ මහතායි.
එමෙන්ම CameraLK ආයතනයේ හිමිකරු වන්නේද ඔහුයි.






