සාටකේ වැඩක් නෑ..! අපිත් ස්වාධීනයි – චමල්

ජාතික ඇඳුම සමඟ කුරහන් සාටකය පැළඳි පුද්ගලයන්ගෙන් කෙනෙක් වන චමල් රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තු පැමිණියේ කුරහන් සාටකය නොමැතිවයි. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසීමේදී “සාටකය වැඩක් නෑ” යැයි පැවසූ ඔහු තමන් ද ස්වාධීන බවත් පැවසුවා. මේ අතර, අද දිනයේත් දිවයින පුරා ජන විරෝධතා ක්‍රියාත්මක වනවා. ඒ, ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ඉවත් වී මැතිවරණයක් ලබා දෙන ලෙස බල … Continue reading සාටකේ වැඩක් නෑ..! අපිත් ස්වාධීනයි – චමල්