32 C
Colombo
Friday, March 31, 2023

අපි බණ්ඩක්කා නෙවෙයි..! – චාමර සම්පත්ගෙන් මෛත්‍රීට කණේ පහරක්

- Advertisement -

ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා ලබන 20 වනදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී කිසිදු අපේක්ෂකයකුට ඡන්දය ලබා නොදෙන්නට පක්ෂය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවත් තමන් එම තීරණයට එකඟ නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා.

ඒ, ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චාමර සම්පත්,

“මේක ප්‍රජාතන්ත්‍රවාදී නෑ කාටවත් ඡන්දය දෙන්න එපා, ඡන්දෙන් වැළකිලා ඉන්න කියනවා නම්. එහෙම නම් අන්තිමේ කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩක්කා න්‍යාය කියලා. මොකද, ලිස්සලා යනවා කියයි රටේ ජනතාව. සමහර බණ්ඩක්කා න්‍යාය තියෙන අය ඇති, අපට බණ්ඩක්කා න්‍යාය නෑ. මම පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයෙක් තෝරාගන්න ඡන්දය දෙනවා”


RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...