රෝසිට අපහාස කළැයි චමුදිතටත් පුෂ්පිකාටත් නඩු. චමුදිතගේ Youtube නාලිකාවත් අනතුරේ.

තමාට එරෙහිව සමාජ මාධ්‍යයේ Youtube නාලිකාවක් හරහා එල්ල කර ඇති චෝදනාවලට දේශීය හා අන්තර්ජාතික අධිකරණ ක්‍රියාමාර්ගයක් ඔස්සේ පිළිතුරු සැපයීමට කටයුතු කරන බව රෝසි සේනානායක මහත්මිය පවසනවා. දෙසතියකට පෙර ඇමෙරිකාවේ ලාස්වේගාස් හි පැවැති ලෝක විවාහක රූ රැජින තරඟාවලිය සම්බන්ධයෙන් ඊට මෙරටින් සහභාගී වූ පුෂ්පිකාද සිල්වා මහත්මිය Youtube නාලිකාවක සම්මුඛ සාකච්ඡාවක් හරහා රෝසි සේනානයක මහත්මියට දැඩිව චෝදනා … Continue reading රෝසිට අපහාස කළැයි චමුදිතටත් පුෂ්පිකාටත් නඩු. චමුදිතගේ Youtube නාලිකාවත් අනතුරේ.