28.3 C
Colombo
Tuesday, May 13, 2025

චමුදිතව කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවයි

- Advertisement -

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා හෙට(14) කොළඹ අපරාධ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබෙනවා.

ඒ තමන් සේවය කරන රූපවාහිනී නාලිකාවේ වැඩසටහනක් අතරතුරදී ඔහු සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි.

රජයේ නිරෝධායන වැඩසටහන සහ එන්නත් කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් සිදුකළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය හරහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නියෝගයක් මත මෙම පරීක්ෂණය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

මීටියාගොඩ වෙඩිතැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

මීටියාගොඩ පොලිස් වසමේ තඹහිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27 ක් වන...

කොත්මලේ රෝහල පිරිසිදු කරන්න Clean Sri Lanka එක් වෙයි

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූවන් බොහෝ පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබූ කොත්මලේ ප්‍රාදේශීය  රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන්...

කෝච්චි 23ක් නැහැ

දුම්රිය 23 ක් අද (13) මේ දක්වා කාලය තුළ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, රියදුරන් නොමැති වීම හේතුවෙන්. දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ...

POPULAR ARTICLES

මීටියාගොඩ වෙඩිතැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

මීටියාගොඩ පොලිස් වසමේ තඹහිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27 ක් වන...

කොත්මලේ රෝහල පිරිසිදු කරන්න Clean Sri Lanka එක් වෙයි

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූවන් බොහෝ පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබූ කොත්මලේ ප්‍රාදේශීය  රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන්...

ත්‍රීරෝද රථ දෙකක් එකිනෙක ගැටී 6ක් රෝහලේ

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්ගයට පෙරලීමෙන්...