චමුදිත කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවයි

තමන්ට ඇති ජීවිත තර්ජන සම්බන්ධයෙන් පොලිස්පති වරයාට යොමු කරන ලද ලිපියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට අද (09) පස්වරු 3 ට කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබෙනවා. අදාළ ලිපියෙන් සඳහන් කර තිබුණේ පසුගියදා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සමඟ පැවති වැඩසටහනකින් අනතුරුව තමන්ට විවිධාකාරයේ තර්ජන එල්ලවී ඇති බවටයි. මේ අතර චමුදිත සමරවික්‍රම මහතාට … Continue reading චමුදිත කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවයි