ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද අධිකරණ අපහාස අයදුම්පතක් සම්බන්ධයෙන් වු නඩුව සම්බන්ධයෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පාර්ශවයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දක්වා ඇත්තේ ඇතැම් මාධ්‍ය මෙම නඩුව විජයදාස රාජපක්ෂ මහතාට චමුදිත සමරවික්‍රම සහ කීර්ති වික්‍රමරත්න යන වගඋත්තරකරුවන් අපහාස කිරීම හේතුකොට ගෙන ගොනු කරන ලද නඩුවක් ලෙස වැරදියට අර්ථකතනය කර ඇති බවයි.
නමුත් මෙම නඩුව විජේදාස රාප්පක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කරනු ලැබුවේ චමුදිත සමරවික්‍රම සහ කීර්ති වික්‍රමරත්න යන වගඋත්තරකරුවන් විසින් ” Truth With Chamuditha” YouTube නාලිකාවේ පල කල වැඩ සටහනක් නිසා ශ්‍රේෂ්ඨාධිකරණය අපහාසයට ලක්වන ආකරයට අදහස් දැක්වීමක් නිසා බව අදාළ නිවේදනයේ සඳහන්.
එම නිවේදනය පහතින්,