31 C
Colombo
Friday, January 17, 2025

නෙළුම් කුළුණ විවෘතව තබන වේලාවේ වෙනසක්

- Advertisement -

නත්තල් සමය සහ නව වසර උදාව නිමිත්තෙන් කොළඹ නෙළුම් කුළුණ මහජනතාව සඳහා විවෘත කර තැබෙන වේලාව දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව දෙසැම්බර් 25 සහ 26 යන දෙදින පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා නෙළුම් කුළුණ විවෘතව තැබීමට නියමිතයි.

දෙසැම්බර් 27 වන දා පෙරවරු 9.00 සිට 11.00 දක්වාත් දෙසැම්බර් 31 සහ ජනවාරි 01 දා පෙරවරු 9.00සිට පසුදින අලුයම 1.00 දක්වා නෙළුම් කුළුණ විවෘතව තබන බවත් එහි කළමනාකාරිත්වය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර...

අධිකරණයට අපහාස කළාට සුදාට නඩුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක...

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

POPULAR ARTICLES