30 C
Colombo
Tuesday, April 29, 2025

ලෝක කොටස් වෙළඳපළේ වෙනසක්

- Advertisement -

ට්‍රම්ප් පරිපාලනය විසින් පනවා තිබූ තීරුබදු ප්‍රතිපත්ති කිහිපයක් ඉවත් කිරීමෙන් පසුව යළිත් ලෝක වෙළඳපලේ කොටස් වෙළඳපල ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ, ජපානයේ නිකේයි 225 කොටස් වෙළඳපළ දර්ශකය 2% කින් ඉහළ ගොස් ඇති අතර, දකුණු කොරියාව කොස්පි කොටස් වෙළඳපළ දර්ශකය 1. 1% කින් ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම, ඕස්ට්‍රේලියාවේ ඒ එස් එක්ස් 200 0. 7% කින් ඉහළ ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

30ක් රෝහලට යැවු බස් අනතුරක්

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා...

මාස 8කට පෙර මිය ගිය සැක සිරුරක්

කැස්බෑවේ ප්‍රදේශයේ නිවසක් තුළ මාස 8ට පමණ පෙර මිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (28) රාත්‍රීයේ එම සිරුර සොයාගෙන තිබුණේ කැස්බෑව,...

POPULAR ARTICLES