ඇමෙරිකාවෙන් මෙරටට කඩල පරිප්පු..!

අමෙරිකානු රජය විසින් වියළි ආහාර තොගයක් මෙරටට ප්‍රදානය කර තිබෙනවා. ඒ, මෙරට පාසල් දරුවන්ගේ දිවා ආහාර වේලේ පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණිනි. මෙරට අමෙරිකානු තානාපතිනී ජුලි චන්ග් මහත්මිය විසින් වත්තල මුතුරාජවෙල පිහිටි ‘ස්පෙක්ට්‍රා’ ගබඩා සංකීර්ණයේ දී නිල වශයෙන් වියළි ආහාර තොගය අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත අද (26) භාරදුනි. පෝෂණ ගුණයෙන් ඉහළ රෝස … Continue reading ඇමෙරිකාවෙන් මෙරටට කඩල පරිප්පු..!