32 C
Colombo
Friday, March 31, 2023

තුන්වන චාල්ස් නිල වශයෙන් රජ වෙයි

- Advertisement -

III වන චාල්ස් රජු බ්‍රිතාන්‍යයේ රජතුමා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ මව වන II එලිසබෙත් රැජින මිය ගිය විට චාල්ස් ස්වයංක්‍රීයව රජ බවට පත් වූ නමුත්, නව රාජාණ්ඩුව රටට හඳුන්වා දීමේ ප්‍රධාන ව්‍යවස්ථාපිත හා චාරිත්‍රානුකූල පියවරක් වන්නේ දිවුරුම් දීමේ උත්සවයයි.

ශාන්ත ජේම්ස් මාලිගයේ පැවති මෙම අවස්ථාව සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වන ලිස් ට්‍රස් ඇතුළු පිරිසක් සහභාගී විය.

“මේ මහා උරුමය ගැනත්, දැන් මා වෙත පැවරී ඇති පරමාධිපත්‍යයේ යුතුකම් සහ භාරදූර වගකීම් ගැනත් මම ගැඹුරින් දනිමි. ඔබ සහ මුළු ජාතියම කෙතරම් කණගාටුවෙන් පසුවන්නේ දැයි මම දනිමි, මම හිතන්නේ මුළු ලෝකයම, අප සියල්ලන්ටම සිදු වූ මෙම ආපසු හැරවිය නොහැකි පාඩුව ගැන දුක් වනවා ඇති.” යැයි එම පිරිස අමතමින් නව රජු පැවසීය.

RECENT ARTICLES - SINHALA

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න

0
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...

RECENT ARTICLES - ENGLISH

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...