29 C
Colombo
Tuesday, November 30, 2021

චතුරිකාට කොරෝනා හැදුනට අපිට නැහැ

- Advertisement -

ජනප්‍රිය රංගන ශිල්පිනී චතුරිකා පීරිස් හට කොවිඩ් 19 ආසාදනය වී ඇය මේ වන විට මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ අතර ඇයගේ ඥාතීන් හටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ ඇතැම් පිරිස් ප්‍රචාරයන් රැගෙන යනවා.
ඒ අනුව චතුරිකාගේ සැමියා වන ගයාන් වික්‍රමතිලක හට හා ඔවුන්ගේ දියණිය වන ආරාධනා හටත්, චතුරිකාගේ සහෝදරිය වන පූර්ණිකා පීරිස් හට හා ඇයගේ සැමියා වන ජනප්‍රිය තබ්ලා වාදන ශිල්පී පේෂල මනෝජ් හටත් කොවිඩ් 19 වැළදී ඇතිබවට ප්‍රචාරය වුණා.
කෙසේ වෙතත් එම සියලු ප්‍රචාරයන් අසත්‍ය බවට පේෂල මනෝජ් මහතා පවසනවා.
ඔහු සදහන් කරන්නේ කිසියම් මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන පුද්ගලයන් පිරිසක් මෙහෙයවන සමාජ මාධ්‍ය පිටුවක් හරහා මෙම ප්‍රචාර දියත් කරන බවයි.
ඊට අදාල වීඩියෝව පහතින්,


RECENT ARTICLES - SINHALA

ගෑස් වල ඇත්ත කතාව පැය 48න් එළියට දානවා – ඩලස්

0
ගෘහස්ත ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවන පිපිරීම් සම්බන්ධයෙන් සත්‍ය තත්වය පැය 48 ක කාලය තුළ රටට හෙලි කරන බව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම...

විදුලි බස් රථ ලබන වසරේ සිට

0
නාගරික ප්‍රදේශවල පවතින වායු දූෂණය අවම කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස පරිසර සභාවට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී...

ගෑස් කාන්දු හොයන්න මොරටුව පෙරට

0
ගෑස් අනතුරු පිළිබඳ "ක්ෂණිකව ගතහැකි ක්‍රියාමාර්ග සඳහන් තාක්ෂණික කරුණු මත පදනම් වූ විශ්ලේෂණ විශේෂඥ වාර්තාවක් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයට අද(30) ලබාදීමට කටයුතු...

RECENT ARTICLES - ENGLISH

Gas explosions: Gas companies to be summoned to Parliament

0
Speaker Mahinda Yapa Abeywardene today (30) said that a Special Consultative Committee will be summoned tomorrow (1 November) to discuss about recent...

Breaking: Arjuna resigns from UNP

0
UNP member, former MP Arjuna Ranatunga has resigned from the party membership with effect of Monday (29). In a...

WHO says not yet clear if Omicron causes more severe disease

0
South African President Cyril Ramaphosa has called on countries to “urgently” reverse “scientifically unjustified” travel bans linked to the discovery of the...