33 C
Colombo
Saturday, April 20, 2024

චතුරිකාට කොරෝනා හැදුනට අපිට නැහැ

- Advertisement -

ජනප්‍රිය රංගන ශිල්පිනී චතුරිකා පීරිස් හට කොවිඩ් 19 ආසාදනය වී ඇය මේ වන විට මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ අතර ඇයගේ ඥාතීන් හටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ ඇතැම් පිරිස් ප්‍රචාරයන් රැගෙන යනවා.
ඒ අනුව චතුරිකාගේ සැමියා වන ගයාන් වික්‍රමතිලක හට හා ඔවුන්ගේ දියණිය වන ආරාධනා හටත්, චතුරිකාගේ සහෝදරිය වන පූර්ණිකා පීරිස් හට හා ඇයගේ සැමියා වන ජනප්‍රිය තබ්ලා වාදන ශිල්පී පේෂල මනෝජ් හටත් කොවිඩ් 19 වැළදී ඇතිබවට ප්‍රචාරය වුණා.
කෙසේ වෙතත් එම සියලු ප්‍රචාරයන් අසත්‍ය බවට පේෂල මනෝජ් මහතා පවසනවා.
ඔහු සදහන් කරන්නේ කිසියම් මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන පුද්ගලයන් පිරිසක් මෙහෙයවන සමාජ මාධ්‍ය පිටුවක් හරහා මෙම ප්‍රචාර දියත් කරන බවයි.
ඊට අදාල වීඩියෝව පහතින්,


RECENT ARTICLES - SINHALA

මිලියන 45 ක් නාස්ති කර පාස්කු ගැන තවත් විවාදයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය සඳහා රුපියල් මිලියන 45ක්  පමණ වැය වනු ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. මෙය...

ලොරි රථයකට යටවී කාන්තාවක් මරුට

නිට්ටඹුව, වතුපිටිවල ප්‍රදේශයේ‍දී යතුරුපැදියක ගමන් කළ කාන්තාවකගේ අත්බෑගයක් ලොරි රථයක බඳේ පැටලීමෙන් සිදුවු අනතුරකින් එම කාන්තාව මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අත්බෑගය ලොරි රථයේ බඳෙහි...

විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...