නිදන්ගත වකුගඩු රෝගයට රසායනික පොහොර හේතුවක්..! – ජනපති ගෝඨාභය

මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බවත් සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව‍ර්ග් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ, ස්කොට්ලන්තයේ ග්ලාස්ගො හි දී පැවැත්වෙන COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව “නයිට්‍රජන් නැවත සොයා ගැනීම : දේශගුණික විපර්යාස, සෞඛ්‍ය ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් … Continue reading නිදන්ගත වකුගඩු රෝගයට රසායනික පොහොර හේතුවක්..! – ජනපති ගෝඨාභය