30 C
Colombo
Monday, March 20, 2023

චීනයේ එක් තීරයක් එක් මාවතක් පසුබසී

- Advertisement -

රුසියාවේ, ඊජිප්තුවේ සහ ශ්‍රී ලංකාවේ නව ගල් අඟුරු ව්‍යාපෘති සහ ආයෝජන නොමැති වීමෙ හේතුවෙන් පෙර වසර හා සසඳන විට මේ වසරේ පළමු අර්ධයේදී චීනයේ මුල්‍ය හා ආයෝජන වියදම් පහත වැටී ඇති බව වාර්තාවේ.

ෂැංහයි හි හරිත මූල්‍ය හා සංවර්ධන මධ්‍යස්ථානය (GFDC) ජූලි 24 දින ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයට අනුව, සෞදි අරාබිය මෙම කාල සීමාව තුළ විශාලතම චීන ආයෝජන ලබන්නා වූ අතර එය ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ක් පමණ විය.

මෙම කාලය තුළ චීනයේ මුළු මූල්‍යකරණය සහ ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 28.4 ක් වූ අතර එය වසරකට පෙර ඇමරිකානු ඩොලර් බිලියන 29.6 ක් ලෙස සටහන් විය.

ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව පුරා පුළුල් ප්‍රජාවක් ගොඩනැගීම සඳහා මූල්‍ය සහ යටිතල පහසුකම් ඉදිකිරීමේ චීනයේ ශක්තීන් උපයෝගී කර ගැනීම අරමුණු කරගනිමින් ජනාධිපති ෂී ජින්පිං 2013 දී එක් තීරයක් එක් මාවතක් වැඩසටහන ආරම්භ කරනු ලැබිණ.

2013 සිට ඒ සදහා දරා ඇති මුළු වියදම ඇමරිකානු ඩොලර් බිලියන 932 ක් බව සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ,...

අපි කෘතිම බුද්ධිය ගැනත් පාසල්වල උගන්වනවා – ඇමති සුසිල්

මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්...

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.