29 C
Colombo
Friday, June 2, 2023

නේපාලයෙන් කොරෝනා එතැයි බියෙන් චීනය එවරස්ට් මග වසයි

- Advertisement -

නේපාලයේ කොරෝනා තත්වය උග්‍රවීම හමුවේ එරටින් වසංගතය යළි තම රටට පැමිණෙතැයි යන සැකය මත චීනය එවරස්ට් කදු තරණ මාර්ගය වසා දමා තිබේ.

එවරස්ට් කදු තරණයට ප්‍රධාන වශයෙන් මාර්ග දෙකක් භාවිතා කරන අතර ඒ නේපාලය සහ චීනය ඔස්සේ විහිදී ඇති මාර්ගයි.

චීනය විසින් එවරස්ට් නැගීමේ බලපත්‍ර 38 ක් සහ නේපාලය විසින් බලපත්‍ර 408 නිකුත් කර ඇතත් මේ වනවිට කිසිදු මාර්ගයකින් එවරස්ට් තරණයට අවසර ලබා කොදෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනය විසින් එරටින් ඇරඔුණු කොරෝනා වසංගතය මේ වනවිට බොහෝදුරට පාලනය කර ඇතත් නේපාලයේ තත්වය දිනෙන් දින උග්‍රවෙමින් පවතී.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නේපාලයේදී කදු නගින්නන් රැසක් මේ වනවිට කෝවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...