27 C
Colombo
Wednesday, August 10, 2022

චීනයේ දේපළ වෙළෙදාම් ව්‍යාපාරය දරුණු පසුබෑමක

- Advertisement -

චීනයේ දේපළ වෙ⁣ළෙදාම් ව්‍යාපාරය දරුණු පසුබෑමකට ලක්ව ඇතැයි එරට වාර්තා සදහන් කරයි.

කෝවිඩ් වසංගතයත් සමග හටගත් ආර්ථික පසුබෑම හමුවේ මෙම තත්වය උදාවී ඇතැයි පැවසේ.

විදෙස් වාර්තා සදහන් කළේ අලුතින් ඉදිකළ මිලියන ගණනක් නිවාස අළෙවි කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් බරපතල ගැටලු රැසක් මතුව ඇති බවයි.

රටපුරා ඇති ඉන්ධන ඇතුළු බලශක්ති හිඟය, නාවික ගමනාගමනයට මතුව ඇති බාධා හමුවේ දැනට චීනයේ පවතින ආර්ථික පසුබෑම ඉදිරියේදී තවදුරටත් බරපතල වනු ඇති බවද එරට වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

එහිදී දේපළ වෙළෙදාම් ක්ෂේත්‍රය වසර ගණනාවකට යළි නගා සිටුවිය නොහැකි ලෙස බිදවැටෙනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් වැඩිදුරටත් අනතුරැ අගවා ඇත.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකාවේ ඉල්ලීම නොතකා චීන නෞකාව හම්බන්තොටට..! – NDTV

යුවාන් වැන්ග් - 5 පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම කල් දමන්නැයි ලක් රජය චීනයෙන් ඉල්ලීමක් කර තිබියදීත් එම නෞකාව හෙට (11) හම්බන්තොට...

අරගලකරුවන් රනිල්ගේ කාර් එකට මිලියන 191 ක අලාභයක් කරලා..!

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමෙන් රුපියල් මිලියන 205ක අලාභයක් සිදුව ඇති බවට තක්සේරු කර තිබෙනවා. අපරාධ...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පොදු නීතියට යටයි..! – කතානායක

පාර්ලිමේන්තුව තුළ පහරදීම්, තර්ජනය කිරීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන මන්ත්‍රිවරුන් අපරාධ නීතියට යටත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...