32 C
Colombo
Friday, April 19, 2024

යුද අභ්‍යාසයක් හේතුවෙන් දකුණු චීන මුහුද යළි උණුසුම් වෙයි

- Advertisement -

දකුණු චීන මුහුද ආශ්‍රිතව පවතින භූදේශපාලනික උණුසුම ඉහළ නංවමින් චීනය විසින් යුධ අභ්‍යාසයක් පවත්වා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුද නෞකා යොදාගන මිසයිල් ප්‍රහාර එල්ල කරමින් චීනය විසින් මෙම යුද අභ්‍යාසය පවත්වා ඇති බවයි.

මිසයිල් විදීමේ සහ මිසයිල් ආරක්ෂණ හැකියාවන්ගෙන් යුත් යුද නෞකා ඇතුළු චීන නාවික හමුදා යාත්‍රා හතරක් මෙම යුද අභ්‍යාසය සදහා එක්ක සිටි බව සදහන් වේ.

මෙම යුද අභ්‍යාසයත් සමග ඇමරිකාව දකුණු චීන මුහුදේ සිය ආරක්ෂක සහ සුපරීක්ෂාකාරී ක්‍රියාකාරකම් වැඩි කිරීම හේතුවෙන් කලාපයේ දේශපාලන උණුසුම ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...