27.4 C
Colombo
Wednesday, June 7, 2023

කහ මුහුදේ චීන යුද අභ්‍යාසයක්

- Advertisement -

චීනය සිය නැගෙනහිර වෙරළ කළාපය ආශ්‍රිත කහ මුහුදේ චීනය විසින් යුද අභ්‍යාසයක් පවත්වමින් සිටින බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ ආරම්භ වූ මෙම හදිසි යුද අභ්‍යාසය දින පහක් පුරා පැවැත්වෙන බවයි.

මෙම හදිසි යුද අභ්‍යාසය පැවැත්වීමට අදාළ හේතුව මෙතෙක් ප්‍රකාශයට පත් කර නැති අතර නෞකා නාශක මිසයිලවලින් සන්නද්ධ කුඩා ප්‍රමාණයේ යුද නෞකා රැසක් මේ සදහා එක්ව සිටින බව සදහන් වේ.

යුද අභ්‍යාසය හේතුවෙන් චීන සමුදු ආරක්ෂණ අධිකාරිය සහ මහජන චීන නාවික හමුදාව එක්ව අදාළ සාගර කළාපයේ නාවික කටයුතු තහනම් කිරීමේ නියෝගයක්ද පනවා ඇතැයි වාර්තා වේ.

චීනය වරින්වර දකුණු සහ නැගෙනහිර චීන මුහුදේ මෙවැනි යුද අභ්‍යාස පැවැත්වීම කලාපයේ දේශපාලන තත්වය උණුසුම් කරන බව විදෙස් විචාරකයෝ සදහන් කරති.

RECENT ARTICLES - SINHALA

සුරාබදු නිලධාරීන් පිරිසක් කොළඹ වන් ගෝල්ෆේස් හිදී යකා නටයි

බීමත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් කොළඹ වන් ගෝල්ෆේස් වෙළඳ සංකීර්ණයේ පිහිටි පීසා ආපන ශාලාවක සේවකයෙකුට ඊයේ (06) රාත්‍රියේ පහර දී තිබෙනවා.

මහනුවර උසස් විදුහලක සිසු පිරිසක් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දීලා

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය ඊයේ (06) පෙරවරුවේ මුහුණ දුන් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවෙකුට එම...

සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...