31 C
Colombo
Saturday, June 10, 2023

ලොව කැළඹිය හැකි තරම් පුද්ගලික දත්ත චීනය සතු බවට හෙළිදරව්වක්

- Advertisement -

ලෝකයේ රටවල් ගණනාවක විශාල ජන පිරිසකට බලපෑම් කළ හැකි ඔවුන්ගේ පුද්ගලික දත්ත විශාල ප්‍රමාණයක් මේ වනවිට චීනය සතුව ඇති බව ඇමරිකාවේ හිටපු නියෝජ්‍ය ආරක්ෂක උපදේශකවරයා අනාවරණය කර තිබේ.

ට්‍රම්ප් පාලනය යටතේ ඇමරිකාවේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කළ මැතිව් ෆොටින්ගර් මේ තොරතුරු අනාවරණය කර ඇත්තේ ඇමරිකානු සෙනට් මණ්ඩලයේ බුද්ධි අංශ කමිටුව හමුවේදීය.

අදාළ කමිටුව හමු⁣වේ පැවති විමර්ශනයකදී ඔහු සදහන් කර ඇත්තේ සෑම ඇමරිකානුවකු පිළිබදව විශේෂ තොරතුරු ගොනුවක් සම්පාදනය කළ හැකි තරම් දත්ත චීනය සතුව ඇති බවයි.

ෆයිව්ජී තාක්ෂණය, විවිධ දුරකතන සබදතා සහ ඊට අදාළ තාක්ෂණික උපකරණ ඔස්සේ මෙම පෞද්ගලික දත්ත එක්රැස් කරගෙන ඇති බව ද ඔහු සදහන් ක⁣ළේය.

මෙම දත්ත යොදාගෙන ප්‍රබල පුද්ගලයන් රැසකගේ අතිශය වැදගත් පෞද්ගලික තොරතුරු හෙළිදරව් කර ඔවුන් අපහසුතාවයට පත් කිරීමටත්, ඔවුන්ගේ කටයුතු අනාවරණය කිරීමටත් හැකියාව ඇති බව ද මැතිව් ෆොටින්ගර් හෙළිදරව් කර ඇත.

RECENT ARTICLES - SINHALA

බස් රථ අනතුරකින් 16 හැවිරිදි සිසුවෙකු මරුට

ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. බදුරලිය පොලීසිය කියා සිටියේ අනතුරෙන් තවත් 10 දෙනෙක්...

රටේ අනාගත සෞඛ්‍ය ගැන බරපතළ අනාවරණයක්

ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය අංශයේ ඉහළ නිපුනතා සහිත පිරිස් රටින් පිටතට සංක්‍රමණය වීමේ ප්‍රවනතාවය ඉහළ යාම හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ මෙරට...

පොලිසිය සමන්ගේ බ්‍රේස්ලට් එකත් අරන් – නීතීඥ සේනක පෙරේරා

2023 ජනවාරි 10 දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ (Police Narcotics Bureau) නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටිය දී මියගිය වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කළ අන්තෝනි...

RECENT ARTICLES - ENGLISH

Two planes ‘likely collided’ at the airport in Tokyo

0
Two airplanes have “highly likely collided” with each other at the Haneda Airport in Tokyo, Japanese public broadcaster NHK is reporting, citing...

Sri Lankan passenger fined $5,500 for trying to bring plant cuttings into Australia

0
A Sri Lankan traveler to Australia who attempted to hide plant cuttings in the luggage, which also included bananas and flour, was...

China’s multilateral development banks expand efforts to globalize Renminbi

0
China's drive to promote the use of its national currency, the Renminbi (RMB), continues to gain momentum with Multilateral development banks (MDBs)...