25.6 C
Colombo
Saturday, July 19, 2025

චීනයට යළි කොවිඩ් අවදානමක්

- Advertisement -

කොවිඩ් ප්‍රභේදයේ නව රැල්ල සමඟ චීනය පුරා යළිත් ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ජුනි මාසයේදී සතියකට මිලියන 65 කට අධික ජනතාවකට වෛරසය ආසාදනය වනු ඇති බවට එරට සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා

වොෂින්ටන් පෝස්ට් වාර්තා කරන්නේ පසුගිය ශීත සෘතුවේදී “ශුන්‍ය කොවිඩ්” ප්‍රතිපත්තිය ඉවත් කිරීමෙන් පසුව මෙලෙස රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි

කොවිඩ් වෛරසයේ නව රැල්ලට එරෙහිව සටන් කිරීම සඳහා එන්නත් නිකුත් කිරීමට ද චීන බලධාරීන් කඩිනමින් ක්‍රියා කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා

කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය විශේෂඥයින් පවසා ඇත්තේ එරට වැඩිහිටි ජනගහනය අතර මරණ අනුපාතය තවදුරටත් වැඩිවීමක් වළක්වා ගැනීම සඳහා බූස්ටර් එන්නත් වැඩසටහනක් අත්‍යවශ්‍ය බවයි.

RECENT ARTICLES - SINHALA

රුවන්වැල්ලේ ගමනාගමනය සීමා කෙරේ: රියදුරන්ට නිවේදනයක්

සීතාවකපුර කොට්ඨාසයේ රුවන්වැල්ල පොලිස් වසමේ පිහිටි යටන්වල ස්වර්ණ වලුකාරම විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර හේතුවෙන්  අද (19) එම ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. අද...

අද වැසි තත්ත්වය ගැන දැනුම් දීමක්

අද (19) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත්,  සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

POPULAR ARTICLES