30.4 C
Colombo
Wednesday, April 24, 2024

ෂැංහයි නගරය නොසන්සුන්

- Advertisement -

චීනය විසින් ක්‍රියාත්මක කර ඇති ශුන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තිය හෙවත් Zero Covid ප්‍රතිපත්තිය හේතුවෙන් ෂැංහයි නගරයේ දැඩි නොසන්සුන්තාවයක් පවතින බව වාර්තා වේ

මේ වන විට නගරය අගුළු දමා දින 16 ක් පමණ ගතවී ඇති අතර මේ හේතුවෙන් විදේශිකයන්ද ඇතුළුව නගරයේ වෙසෙන මිලියන 26 ක පමණ ජනතාව දැඩි අසීරැතාවයකට ලක්ව ඇති බව පැවසේ.

දැඩි සීමා කිරීමේ ප්‍රතිපත්තිවලට එරෙහිව ෂැංහයි ජනතාව විවිධාකාරයෙන් විරෝධතා දක්වමින් ඇති බවත් ඒ සම්බන්ධ වීඩියෝ චීනයේ සමාජ මාධ්‍යවල ද සැරිසරන බවත් විදෙස් වාර්තා පවසයි.

මේ අතර චීන විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සාඕ ලිජීයෑන් සදහන් කර ඇත්තේ තම රට දැඩි සීමාකිරීම් සහිත කෝවිඩ් ශුන්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ තම ජනතාවගේ සහ චීනය තුළ වෙසෙන විදේශිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවයි.

එම ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට ද ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

විවාදයට දින ගන්න සාකච්ඡාවකට එන්න – සජබ

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව හා ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර විවාදයක් පැවැත්වීම සඳහා එකඟ වන්නේද යන්න සම්බන්ධයෙන් විමසමින් සමඟි ජන බලවේගයේ මෙහෙයුම්...

යළි හිස ඔසවන මැලේරියාව

2024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පවසනවා. අද...

Fox Hill ධාවකයින් දෙදෙනාට ඇප

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා ඇප මත මුදාහැර තිබෙනවා. ඔවුන්ව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...