28 C
Colombo
Wednesday, April 24, 2024

චීනය බංග්ලාදේශය සමඟ මිත්‍රත්වයට ප්‍රමුඛත්වය දෙයි

- Advertisement -

නැගී එන, නොබැඳි දකුණු ආසියානු රාජ්‍යයක් වන බංග්ලාදේශයට චීනය සිදුකරමින් සිටින බලපෑම් සම්බන්ධයෙන් එක්සත් ජනපදය කනස්සල්ල පළකර ඇත.

මෑතකාලීනව බංග්ලාදේශයේ උද්ගතව ඇති දේශපාලන ආතතිමය තත්වයන් හේතුවෙන්, චීනයට බංග්ලාදේශය වෙත සමීප වීමට අවස්ථාවක් නිර්මාණයවී ඇතැයි එක්සත් ජනපදය කනස්සල්ලට පත්ව සිටී.

අලුතින් පත් කරන ලද චීන විදේශ අමාත්‍ය කින් ගෑන් අප්‍රිකානු සංචාරයක් අතරතුර බංග්ලාදේශයේ අගනුවර වන ඩකා හි ගුවන් තොටුපළ වෙත පැමිණීම ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රික අභියෝගයක් වූ බව එක්සත් ජනපදය සළකා ඇත.

අමාත්‍යවරයා ඩකා හි සිය පළමු නැවතුමේදී වැදගත් විදේශ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇතැයි වාර්තා අනාවරණය කරයි.

චීන අමාත්‍යවරයාගේ මෙම ගමන, එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියාව සඳහා වන ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ, රියර් ඇඩ්ම් අයිලීන් ලෝබාචර්ගේ සංචාරයට සමගාමීව සිදු විය.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...