24 C
Colombo
Monday, December 5, 2022

චීනය, උයිගුර් සුලුතරයේ ඥාතීන් දඩයමක

- Advertisement -

රටින් බැහැරව සිටින උයිගුර් සුලුතර ක්‍රියාකාරිකයන්ගේ ඥාතීන්ට එරෙහි මර්දනකාරී වැඩපිලිවෙලක් චීනය විසින් ආරම්භ කර ඇති බවට ඇමරිකාව චෝදනා කරයි.

අන්තර් ජාතික ආගමික නිදහස පිළිබද ඇමරිකානු එක්සත් ජනපද කොමිසම සදහන් කර ඇත්තේ මෑතකදී චීනය විසින් ඇමරිකානු උයිගුර් ක්‍රියාකාරිකයකු වන රැෂාන් අබ්බාස්ගේ සහෝදරිය වන ගුල්ෂාන් අබ්බාස්ට විසි වසරක සිර දඩුවමක් නියම කර ඇති බවයි.

චීනය විසින් පසුගිය කාලසීමාව පුරා මෙවැනි මර්දනකාරී ක්‍රියාවන් සිදුකර ඇති බවත් මේ හේතුවෙන් රටින් බැහැරව වෙසෙන උයිගුර් ජාතිකයන් මෙන්ම ප්‍රධාන වශයෙන් චීනයේ ෂින්ජියෑන්ග් කලාපයේ වෙසෙන ඔවුන්ගේ ඥාතීන් දැඩි බියකින් පසුවන බවත් අදාළ කොමිසම පෙන්වා දී තිබේ.

අදාළ ඥාතීන්ට ත්‍රස්තවාදී චෝදනා ඇතුලු විවිධ බරපතල චෝදනා නැගීමට චීන බලධාරීන් විසින් කටයුතු කර ඇති අතර දැනටමත් පුද්ගලයන් සිය ගණනක් මෙලෙස අත්අඩංගුවට ගෙන රදවාගෙන ඇති බව සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට එම්බාම් පුහුණු කිරීමේ පාසලක්

0
මෘත ශරීර එම්බාම් කිරීමේ පාඨමාලාවක් එළෙඹන වසරේ පෙබරවාරි සිට ආරම්භ කරන බව සමස්ත ලංකා අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති මහින්ද පනාගොඩ මහතා පවසනවා.

පොහොර ගබඩා සියල්ලම පිරිලා..! – ඇමති අමරවීර

0
කෘෂිකර්ම අමාත්‍යංශය සතු පොහොර ගබඩා සියල්ල මේ වන විට පිරී ගොස් ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ජවිපෙ ක්‍රියාමාර්ග ගැන ස්ටාලින් කනස්සල්ලෙන්

0
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති විසින් සංවිධානය කරන විරෝධතා සඳහා සිය පාර්ශවය වෙත කිසිදු ආරාධනයක් සිදුකර නොමැති බව ලංකා ගුරු සංගමයේ...

RECENT ARTICLES - ENGLISH

Sri Lankan arrested in Australia for killing his wife

0
A 45-year-old Sri Lankan man has been arrested by the Australian police in connection with the murder of his wife, a mother...

SL origin family in US seeks justice after police kill son

0
A tech entrepreneur in Texas wasn’t given ample time to drop a rifle he was carrying on his own front porch before...

Iran Announces End Of ‘Morality Police’ To Appease Protesters

0
Iran’s Attorney General says the Islamic Republic has disbanded the “morality police” adding that it had nothing to do with the judiciary...