26 C
Colombo
Thursday, March 23, 2023

චීනය, උයිගුර් සුලුතරයේ ඥාතීන් දඩයමක

- Advertisement -

රටින් බැහැරව සිටින උයිගුර් සුලුතර ක්‍රියාකාරිකයන්ගේ ඥාතීන්ට එරෙහි මර්දනකාරී වැඩපිලිවෙලක් චීනය විසින් ආරම්භ කර ඇති බවට ඇමරිකාව චෝදනා කරයි.

අන්තර් ජාතික ආගමික නිදහස පිළිබද ඇමරිකානු එක්සත් ජනපද කොමිසම සදහන් කර ඇත්තේ මෑතකදී චීනය විසින් ඇමරිකානු උයිගුර් ක්‍රියාකාරිකයකු වන රැෂාන් අබ්බාස්ගේ සහෝදරිය වන ගුල්ෂාන් අබ්බාස්ට විසි වසරක සිර දඩුවමක් නියම කර ඇති බවයි.

චීනය විසින් පසුගිය කාලසීමාව පුරා මෙවැනි මර්දනකාරී ක්‍රියාවන් සිදුකර ඇති බවත් මේ හේතුවෙන් රටින් බැහැරව වෙසෙන උයිගුර් ජාතිකයන් මෙන්ම ප්‍රධාන වශයෙන් චීනයේ ෂින්ජියෑන්ග් කලාපයේ වෙසෙන ඔවුන්ගේ ඥාතීන් දැඩි බියකින් පසුවන බවත් අදාළ කොමිසම පෙන්වා දී තිබේ.

අදාළ ඥාතීන්ට ත්‍රස්තවාදී චෝදනා ඇතුලු විවිධ බරපතල චෝදනා නැගීමට චීන බලධාරීන් විසින් කටයුතු කර ඇති අතර දැනටමත් පුද්ගලයන් සිය ගණනක් මෙලෙස අත්අඩංගුවට ගෙන රදවාගෙන ඇති බව සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද

0
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධව මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතයි.

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

තවත් අලුත් බදු දෙකක් එන බව ජනපති කියයි

0
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...