30 C
Colombo
Thursday, June 8, 2023

චීනයෙන් සැතපුම් 5000ක් දුර ගමන් කළ හැකි ප්‍රහාරක යානයක්

- Advertisement -

ලෝක ප්‍රහාරක ගුවන් යානා තරඟය අලුත් කරමින් චීනය විසින් සැතපුම් 5000ක පමණ දුරක් ගමන් කළ හැකි නවතම ප්‍රහාරක යානයක් නිපදවා තිබේ.

ෂින් එච් 20 නම් මෙම යානයට ශබ්දයෙන් තොරව සැතපුම් 5000ක පමණ දුරක් පියාසර කරමින් සතුරු ඉලක්ක වෙත බෝම්බ හෙළිය හැකි බව සදහන් වේ.

මෙතෙක් එවැනි හැකියාවකින් යුතු වූයේ ඇමරිකාව සතු US B 20 නම් ප්‍රහාරක යානා විශේෂයට පමණයි.

නව නිෂ්පාදනයත් සමග චීනයට පැසිෆික් සාගරයේ පිහිටි ගුවාම් වැනි ඇමරිකානු කදවුරු වෙත පවා ප්‍රහාර එල්ල කිරීමෙි හැකියාව ලැබෙන බව සදහන් වේ.

ජනාධිපති ෂී ජින් පින් යටතේ චීනයේ යුද බලය නැංවීමේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක අතර 2049 වර්ෂය වන විට ඇමරිකාවේ යුද බලය ඉක්මවා යාම ඔවුන්ගේ අරමුණ වී ඇති බව වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

යුරියා පොහොර මිල ගැන කෘෂිකර්ම ඇමති තීරණයක් ගනී

රුපියල් 9000ක මිලකට ගොවීන්ට යුරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ...

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය ඇරඹෙයි

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...