29 C
Colombo
Friday, March 29, 2024

තායිවානයට නුදුරු මුහුදේ අඛණ්ඩව යුද අභ්‍යාස සිදුකරන බවට චීනයෙන් අනතුරු ඇගවීමක

- Advertisement -

තායිවානයට නුදුරු මුහුදේ අඛණ්ඩව යුද අභ්‍යාස සිදුකරන බවට චීනය විසින් අනතුරු අගවා තිබේ.

තම භූමියට නුදුරු මුහුදේ චීන නාවික හමුදාව විසින් යුද අභ්‍යාස සිදුකිරීම තීව්‍ර කිරීම සම්බන්ධයෙන් තායිවානය සිය විරෝධය පළකර තිබිණ.

ඊට ප්‍රතිචාර දක්වමින් චීන නාවික හමුදාව සදහන් කර ඇත්තේ, තම භූමියේ ආරක්ෂාව වෙනුවෙන් මෙවන් ක්‍රියාමාර්ග ගැනීම ඉදිරියේදී අඛණ්ඩව සිදුකරන බවයි.

චීනයේ මෙම ප්‍රතිචාරය නැගෙනහිර ආසියානු කලාපයේ දැනට පවතින භුදේශපාලනික උණුසුම තවදුරටත් ඉහළ නංවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර නිවෙිදනයක් නිකුත් කරමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ තායිවානයේ ආරක්ෂාව වෙනුවෙන් තමන් පෙනී සිටින බවයි.

RECENT ARTICLES - SINHALA

නව විදුලිබල පනත ළඟදීම

නව විදුලි ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඉදිරි සති දෙක තුළ ගැසට් කර අප්‍රේල් අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා...

හොඳම වෙලාව බලලා බලවත්ම සන්ධානය එලියට දානවා-රවී කරුණානායක

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මේ වන විට හතු පිපෙනවා...

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...